ජනාධිපති ලේකම්ගේ චක්‍රලේඛයක් ගැන මැති සබයේ සංවාද

0
11

සියලුම පළාත් පාලන බලප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශන කමිටු පත්කිරීමට අදාළව ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය සම්බන්ධයෙන් අද දිනයේදී පාර්ලිමේන්තුවේදී අදහස් පළවුණා.

ආණ්ඩුකාරවරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරින් වෙත යවා ඇති එම චක්‍රලේඛය හරහා පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් ප්‍රවර්ධනය නොකරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා.

new2023 voice · PRL DAYASIRI 06

ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ අදාළ චක්‍රලේඛයේ අපේක්ෂකයන් පිළිබඳව සඳහන් කර නොමැති බවයි.

new2023 voice · PRL DINESH 07

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලද අදහස් පළකළ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊටද ප්‍රතිචාර දැක්වූවා.

new2023 voice · PRL KIRIELLA – DINESH 08

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here