විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වූ මූලික අවශ්‍යතාවයන් වන දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන්ම දැනට අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.
එනිසා විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉක්මනින් අවසන් කර හැකි වනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නව ගිවිසුමක් ඇතිකර නොගන්නා බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සදහන් කරයි.
Saru Fm Media