ටිකිරි ජයතිලක කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුරට – Saru FM

0
33


පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා එහි කාර්ය මණ්ඩල ප්‍රධානි සහ නියෝජ්‍ය මහලේකම් ලෙස පත්කර ඇතැයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (24) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ලෙස පත්වීම හේතුවෙන් එම තනතුර පුරප්පාඩු වුණා


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here