(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රාග්ධනය විකිණීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් එහි සේවකයෝ කොළඹ, කොටුව ටෙලාකොම් මූලස්ථානය ඉදිරිපිට අද (23) දහවල් විරෝධතාවක් පැවැත්වූහ.
‘ටෙලිකොම් විකිණීමෙන් ජාතික ආරක්‍ෂාව අනතුරේ’ සහ ‘ජාතික සම්පත් විකිණීම නවතනු’ ආදි පාඨ ඇතුළත් පුවරු ගෙන එහිදී ටෙලිකොම් සේවකයෝ විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
Saru Fm Media