ණය අනුමත වීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් ජනාධීපතිතුමාට හා රජයට ප්‍රසාදය – Saru FM ( Sinhala )

0
99


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලබාගැනිම ශ්‍රි ලංකාව ලද ඵෙතිහාසික ජයග්‍රහණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා කියයි. රටේ ආර්ථිකය නංවාලිමට එය කදිම අවස්ථාවකි. ශ්‍රි ලංකාව මුහුණ දි ඇති අසීරු අවස්ථාවෙන් මිදිමට එය ඉවහල් වනු ඇතැයි මන්ත්‍රිවරයා විශ්වාසය පළ කරයි.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here