තනියම කේක් එකක් අයිසින් කරන්න ආසයිද? එහෙනම් මේ අයිසින් රෙසිපි ඔයාලටමයි ලස්සනට අ…

0
431


තනියම කේක් එකක් අයිසින් කරන්න ආසයිද? එහෙනම් මේ අයිසින් රෙසිපි ඔයාලටමයි

ලස්සනට අයිසින් කරපු කේක් එකක් දැක්කම ඕනම කෙනෙක්ට ආස හිතෙනව. සමහර කේක් කොච්චර ලස්සනද කියනව නම් කපන්නත් ලෝබ හිතෙනවා .
හරි පදමට අයිසින් එක හදාගන්න දන්නව නම් කේක් එකක් ලස්සනට අයිසින් කරන එක ඒ හැටි අමාරු වැඩක් නෙවෙයි. පොඩ්ඩගෙ බර්ත්ඩේ එකට, ඔයාලගෙ ඇනිවසරි එකට, අවුරුද්දට කඩෙන් ගෙනාපු කේක් එක ගෙදරදීම හදාගන්න ආස අයට අයිසින් සහ ෆ්‍රොස්ටින් වර්ග ටිකක් කියල දෙන්නයි මේ හදන්නෙ.

මම හදලා තියෙන්න ෆ්‍රොස්ටින් රෙසෙපි සියල්ල මෙතැනින් 👇👇

වරදින් නැතුව බටර් අයිසින් හදමු

ක්‍රීම්චීස් ෆ්‍රොස්ටින්

මිල්ක්මේඩ් බටර් ක්‍රීම් ෆ්‍රොස්ටින්

චොකලට් මිල්ක්මේඩ් ෆ්‍රොස්ටින්

චොකලට් විප්ඩ් ක්‍රීම් ෆ්‍රොස්ටින්

විප්ඩ් ක්‍රීම් ෆ්‍රොස්ටින්

චොකලට් ගනාෂ්

ශුගර් ග්ලේස් අයිසින්
https://youtu.be/NejLc2DhH70



Saru FM Media