තහනමට ලක් වූ ශ්‍රි ලංකා පාපන්දු සම්මේලනය යලි ගොඩ නැගිමට අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කටයුතු කරයි. තම බලය රැකගැනිමට ක්‍රියා කළ ශ්‍රි ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු නිලධාරින්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා රටක් ලෙස ශ්‍රි ලංකාව අන්තර්ජාතික මට්ටමේ විශාල අවමානයකට පත්විය. ඒ සම්බන්ධයෙන් පාපන්දු සම්ම්ලනයේ හිටපු පරිපාලකයින්ට ඇමතිවරයා සිය අප්‍රසාදය පළ කළේය.
Saru Fm Media