තැපැල් ඡන්දය කල් යයි – Saru FM Media

0
187


සටහන – රෂිකා හෙන්නායක

මැතිවරණ කොමිසම නිවේදනය කරමින් පැවසූවේ පළාත් පාලන මැතිවරණ⁣යේ තැපැල් ඡන්දය දැනට නියම කර ඇති දිනවල නොපැවැත්වෙන බවයි.

දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග අද(23) පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කොමිසම ගත් තීරණයකට අනුව දනුම් දෙන ලදී.

ඒ අනුව කළින් සැලසුම් කළ පරිදි, මාර්තු 28, 29, 30, 31 සහ අප්‍රේල් 03 යන දිනවල පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.


Saru Fm Media