තැපැල් ඡන්දය නියමිත දිනට පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම කියයි – Saru FM ( Sinhala )

0
101


පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළීබඳ තීරණය කිරීිමට මැතිවරණ කොමිසම හා පිලිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමග සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්විණි. එහිදි යෝජනා හා අදහස් කිහිපයක් එම දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ඉදිරිපත් කර ඇත. ඒ අනුව පවතින තත්ත්වය මත අප්‍රේල් 25 වන දිනට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විය නොහැකි බැවින් ඉදිරි නිශ්චිත දිනයක් සදහන් කර ඡන්ද විමසීම කල් දැමිමට යෝජනා විය.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here