Orange idiyappa? Yes please. Coloured by carrots, this idiyappa will thrill your guests.
Ingredients
0/4 ingredients
No ratings yet
Directions
0/0 steps made
-
කපන ලද කැරට් බ්ලෙන්ඩර් එකට දමාන්න.
Add cut Carrots into a blender. -
ජලය ද දමා, හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
Add water to blender and blend together till smooth. -
සුදු ඉඳි ආප්ප පිටි භාජනයකට දමන්න.
Add White String Hopper Flour to a bowl. -
ඊට ලුණු අවශ්‍ය ප්‍රමාණයට යොදන්න.
Add Salt to flour (if needed, not required). -
කැරට් මිශ්‍රණය කෝප්ප ¼ක් ස්වල්පය බැගින් එකතු කර හොඳින් කවලං කරගනිමින් අනාගන්න.
Slowly add ¼ cup of the Carrot mixture at a time and start kneading. -
දිගටම බ්ලෙන්ඩ් කැරට් යුෂ යොදමින් ඉඳි ආප්ප පිටි අනාගන්න. හොඳ ඔබට අවශ්‍ය තැඹිලි පැහැය ලැබෙන තෙක්.
Keep kneading while slowly adding more Carrot mixture till all the flour is a firm consistent orange dough. -
ඒ අතර ජලය හොඳින් රත් කරගන්න (ස්ටීමර්/ගැඹුරු භාජනයක).
Meanwhile, boil water in a steamer (deep pot). -
ඇනූ පාන් පිටි ඉඳි ආප්ප සකස් කරන උපකරණය වෙත යොදන්න.
Add the dough to a string hopper press. -
එය තද කරමින් ඉඳි ආප්ප ට්‍රේ වෙතට ඉඳි ආප්ප වක් කරගන්න.
Squeeze the dough out in a circular motion on string hopper trays. -
ඉඳි ආප්ප ට්‍රේ ස්ටීමර් එක තුල තබන්න.
Add string hopper trays to the steamer. -
මිනිත්තු 15ක් පමණ එහි තබන්න. වාෂ්ප ඉවතට යන ලෙස තබාගන්න වග බලාගන්න.
Steam for 15 minutes. Make sure to avoid steam leaking out. -
ඉඳි ආප්ප ට්‍රේ වලින් ඉවතට ගන්න.
Take string hoppers out of the trays. -
උණුවෙන් පිළිගන්වන්න.
Serve hot.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.
සමඟ වඩා රසවත්ය Goes best with:
- පට්ට කෑම Top Kaema
පොලොස් මාලුව Polos (Jackfruit) Curry
No ratings yet
කොස් (මැදි ප්‍රමාණයේ කැබලි වලට කපා ගන්නා) ග්‍රෑම් 250g Jack Fruit (tender and cut into medium size pieces)ළුණු (සිහින් කැබලි වලට) 1 Onion (thinly sliced)සුදු ළුණු (කුඩා කැබලිවලට කපාගන්නා) බිකි 3 cloves Garlic (chopped)අමු මිරිස් (සිහින් කැබලි වලට කපා ගත්) 2 Green Chillies (thinly sliced)කුරුඳු පොතු 1 Cinnamon stickඑනසල් ඇට 3-4 pods Cardamomකරාබු නැටි 3-4 Clovesඅබ ඇට මේස හැඳි 1 tsp Mustard seedsසියඹලා මේස හැඳි 2 tbsp Tamarind pasteමිරිස් කුඩු මේස හැඳි 2 tbsp Chilli powderබදින ලද තුන පහ මේස හැඳි 2 tbsp Roasted Curry powderකහ කුඩු මේස හැඳි 1 tsp Turmeric powderරම්පේ සහ කරපිංචා Rampe & Curry Leavesවතුර කෝප්ප 2-3 cups Waterඅවශ්‍ය ප්‍රමාණයට ලුනු Salt for tasteඋකු පොල් කිරි මිලි ලීටර් 500ml Thick Coconut Milkතෙල් Oil
Read more
Saru Fm Media