තිලීපන් සැමරීමට ගිය පිරිසට පහරදුන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට – Saru FM

0
17


හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු වන තිලීපන් සැමරීමට දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් රථවාහන පෙළපාලියකින් ගමන් කරමින් සිටියදි කිසියම් පිරිසක් ත්‍රිකුණාමලයේ දී පහරදීමක් සිදුකර තිබුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.


Saru Fm Media