කොලෙස්ටරෝල්, හෘදයාබාධ මේ වෙනකොට සෑහෙන්න පිරිසකට තියෙන ගැටළු බවට පත් වෙලා. මේකට ප්‍රධාන හේතුවක් තෙල් අධික ආහාර. ක්ෂණික කෑම වල සෑහෙන්න තෙල් තමා තියෙන්නෙ. ඉතින් මේ අහිතකර කෑම රටාවෙන් මිදිලා පොඩ්ඩක් ඇඟට ගුණ විදියට කන්න පුළුවන් කෑම ටිකක් අද ගේන්න හිතුවා. හදලා බලන්න. තෙල් නැතුවත් රසට කන්න පුළුවන් කියලා ඔයාටම තේරෙයි.
Saru Fm Media