බ්ලූ බෙරි වලට වඩා හොඳ මොනවද? සමහරවිට පිළිතුර බ්ලූ බෙරි එකතු කොට සකස් කරගත් ඉඳි ආප්ප වෙවී.
What’s better than blueberries? We suspect the answer is string hoppers made out of blueberries.
What’s better than blueberries? We suspect the answer is string hoppers made out of blueberries.
Ingredients
0/4 ingredients
No ratings yet
Directions
0/0 steps made
-
කපන ලද බ්ලූ බෙරි බ්ලෙන්ඩර් එකට දමාන්න.
Add Blueberries into a blender. -
ජලය ද දමා, හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
Add water to blender and blend together till smooth. -
සුදු ඉඳි ආප්ප පිටි භාජනයකට දමන්න.
Add White String Hopper Flour to a bowl. -
ඊට ලුණු අවශ්‍ය ප්‍රමාණයට යොදන්න.
Add Salt to flour (if needed, not required). -
බ්ලූ බෙරි මිශ්‍රණය කෝප්ප ¼ක් ස්වල්පය බැගින් එකතු කර හොඳින් කවලං කරගනිමින් අනාගන්න.
Slowly add ¼ cup of the Blueberry mixture at a time and start kneading. -
දිගටම බ්ලෙන්ඩ් බ්ලූ බෙරි යුෂ යොදමින් ඉඳි ආප්ප පිටි අනාගන්න. හොඳ ඔබට අවශ්‍ය දම් පැහැය ලැබෙන තෙක්.
Keep kneading while slowly adding more Blueberry mixture till all the flour is a firm consistent purple dough. -
ඒ අතර ජලය හොඳින් රත් කරගන්න (ස්ටීමර්/ගැඹුරු භාජනයක).
Meanwhile, boil water in a steamer (deep pot). -
ඇනූ පාන් පිටි ඉඳි ආප්ප සකස් කරන උපකරණය වෙත යොදන්න.
Add the dough to a string hopper press. -
එය තද කරමින් ඉඳි ආප්ප ට්‍රේ වෙතට ඉඳි ආප්ප වක් කරගන්න.
Squeeze the dough out in a circular motion on string hopper trays. -
ඉඳි ආප්ප ට්‍රේ ස්ටීමර් එක තුල තබන්න.
Add string hopper trays to the steamer. -
මිනිත්තු 15ක් පමණ එහි තබන්න. වාෂ්ප ඉවතට යන ලෙස තබාගන්න වග බලාගන්න.
Steam for 15 minutes. Make sure to avoid steam leaking out. -
ඉඳි ආප්ප ට්‍රේ වලින් ඉවතට ගන්න.
Take string hoppers out of the trays. -
උණුවෙන් පිළිගන්වන්න.
Serve hot.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.
සමඟ වඩා රසවත්ය Goes best with:
- පට්ට කෑම Top Kaema
පොල් සම්බෝල Pol (Coconut) Sambol
No ratings yet
පොල් (හොඳින් ගා ගත්) ග්‍රෑම් 200g Coconut (finely scraped)පොඩි ළුණු 1 Small Onionඅමු මිරිස් මේස හැඳි 1 tsp Green Chilliමිරිස් කැබලි මේස හැඳි 1 ½ tbsp Chilli flakesගම්මිරිස් මේස හැඳි ½ tsp Pepperදෙහි ගෙඩි භාගයක යුෂ Juice of half a limeඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for taste
Read more
Saru Fm Media