දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල 10%කින් අඩු කරන්න එකඟතාව – Saru FM

0
52


දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල සියයට දහයකින් පහත හෙලීමට එම නිෂ්පාදකයින් එකඟතාව පළ කර තිබෙනවා.

ඒ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග පැවති සාකච්ඡාවකදීයි.

ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යාමේ වාසිය පාරිභෝගිකයාට ලබාදෙන ලෙස තමන් කළ ඉල්ලීමකට පාසල් බෑග් හා සපත්තු නිෂ්පාදකයින් එකගතාව පළ කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඒ අනුව පාසල් බෑග් හා සපත්තු මිල රුපියල් 350 සිට 450 දක්වා වූ මුදලකින් අඩු වනු ඇති.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here