නායයෑම් අනතුරු ඇගවීම්.! – උණුසුම් පුවත් – Saru FM Media

0
9


ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක් සඳහා කහ පැහැති වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ හපුතලේ යන ප්‍රදේශ සඳහා කහ පැහැති වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

පසුගිය පැය 24 තුළ පැවති අධික වර්ශාපතනයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.


Saru Fm Media