නිතරම ගන්න එළවළුවක් වෙන ලීක්ස් වෙනස් විදියට හදාගන්න මෙන්න රෙසිපි – Saru FM Media

0
100


එළවළු ගන්න ගියොත් අනිවාර්යයෙන් අපි ගන්න එළවළුවක් වෙන ලීක්ස් ගැනයි අද අපි කතා කරන්න හදන්නෙ. කොත්තුවක්, එළවළු බතක් හදනකොට නොවරදවාම එකතු කරන ලීක්ස් වෙනස් විදියකට, ඉක්මණින් හදාගන්න හැටි අද අපි බලමු. මතක ඇතුව ප්‍රශ්න තියන අය පහළින් කමෙන්ට් එකක් දාන්න හොඳේ. 

 

 

 

 

 

 

 

 

 

 

 


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here