👉 නිවසේ සිට අමතර ආදායම් මාර්ගයකට👈
👉👉 හොඳම ස්වයං රැකියාවක් 👈👈
ස්වයං රැකියාවක් විදියට විවිධ කේක් වර්ග , චීස් කේක් වර්ග , පුඩින් වර්ග , ජා කේක් වර්ග , අතුරුපස වර්ග , ටොෆි වර්ග හදලා ගෙදර ඉදන්ම ආදායම් මාර්ගක් සාදා ගන්න ඔබටයි දැන් මේ අවස්ථාව…..
අද වන විට කේක් සෑදීම , පුඩින් වර්ග , ටොෆි වර්ග සෑදීම ගෘහාශ්‍රිත ස්වයං රැකියාවක් බවට පත්කර ගත් අය බොහෝ ඉන්නවා. එසේ කේක් කර්මාන්තය සහ කලාව නිසි ලෙස හඳුනා ගෙන සිදු කළහොත් එයින් අපට ආදායම් මගක් මෙන්ම මානසික තෘප්තියක්ද අත්පත්කර ගත හැකියි.
කුඩාවට පටන් ගන්නා මෙවැනි දේ ක්‍රමානුකුලව ව්‍යාප්ත කර ගත හැක්කේ නිසි හැදෑරීමෙන් සහ නූතන තාක්ෂණයද උපයෝගී කර ගැනීමෙනි.
ගෘහණියනට පමණක් නොව උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබෙන තෙක් නිවෙසට වී සිටින දරුවනට අනාගතය සඳහා මෙවැනි අංශයක් වෙත යොමු වීම වැදගත්ය.
ස්වයං රැකියාවක් පමණක් නොව ආත්ම තෘප්තිය මානසික සහනය ලබා ගැනීමේ මහඟු අංශයක් ලෙස කේක් කලාව සහ අනෙකුත් කෑම වර්ග සෑදීම හඳුනා දිය හැකිය.
මේ සදහා : –
❤ මූලික දැනුම අනවශ්‍යයි.
❤ ඉතාමත්ම සරළ ඉගැන්වීම් ක්‍රමයක් ( ලිපි සහ වීඩියෝ ආකාරයට )
❤ මූලින් කුඩා අමුද්‍රව්‍ය /උපකරණ වලින් හදලා බලන්න.
❤ තනියම ගෙදරදි කෑම වර්ග හදලා පුරුදු වූ පසු ඔබට අතේ ඇති මුදල අනුව ස්වයං රැකියාව ආරම්භ කිරීමේ හැකියාව පවති..
ඔයාට තියෙන්නෙ මගේ පාඩම් ( ලිපි සහ වීඩියෝ ) පිළිවෙලින් බලන එක විතරයි …
බටර් කේක් එකේ සිට ගොඩක් කේක් වර්ග මගේ යූටියුබ් චැනල් එකේ තියෙනවා….
මූලිකව කේක් ගැන දැන ගත යුතු කරුණු වීඩියෝ ලෙසින් ගොඩක් තියෙනවා….
ඒ වගේම ඩෙසර්ට් වර්ග , ටොෆි වර්ග , ජා කේක් , චීස් රෙසිපි ගොඩක් තියෙනවා….
ඒ එකින් එක බලන්න මෙතැනින් 👇👇👇👇
විවිධ කේක් වර්ග
විවිධ අයිසින් වර්ග
විවිධ ටොෆි වර්ග
විවිධ චීස් කේක් වර්ග
විවිධ ගැටෝ වර්ග
විවිධ ඩෙසර්ට් වර්ග
ඔයා මගේ වීඩියෝ වලට කැමති නම් මාව subscribe කරලා තියා ගන්න…. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට බලන්න පුළුවන් ❤❤❤❤
මේ තියෙන්නෙ මගේ යූටියුබ් චැනල් එක ❤
https://youtube.com/channel/UCsp66vy-3g-YTfB06aibheQ
Saru FM Media