නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙකු වහලය මතට වැටෙයි – Saru News Media නවතම පුවත්

0
7

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා ඇති බවට වාර්තා වනවා.

විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම ප්‍රමාද වූ බැවින් ඔහු වහලය මතට ඇද වැටී ඇති බවටයි වාර්තා වුණේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here