අපේ මුලික ආහාරය බත්. බත් සමඟ අපි ආහාරයට ගන්නා මුලිකම දේ තමා පරිප්පු වෑන්ජනය. නමුත් පරිප්පු බත් එක්ක විතරක් නෙවෙයි පාන්, ආප්ප මේ ඕනෑම දෙයක් එක්ක ආහාරයට ගන්න පුළුවන්. අපේ පරිප්පු වට්ටෝරුවත් ඔබට අලුත්ම අත්දැකීමක් එකතු කරාවි.
If rice is our staple food then surely parippu is the staple accompaniment. But parippu’s versatility doesn’t stop there. It is also pretty much the ideal dish for your string hoppers or bread. Our chef’s parippu recipe will have you going for seconds.
If rice is our staple food then surely parippu is the staple accompaniment. But parippu’s versatility doesn’t stop there. It is also pretty much the ideal dish for your string hoppers or bread. Our chef’s parippu recipe will have you going for seconds.
Ingredients
0/11 ingredients
No ratings yet
Directions
0/0 steps made
-
හොඳින් පරිප්පු ජලයෙන් සෝදා ගන්න.
Before proceeding, wash the Dhal thoroughly. -
පරිප්පු, ළුණු, සුදුළුණු, අමු මිරිස්, රම්පෙ, සහ කරපිංචා භාජනයට දමන්න.
Add the Dhal, Onions, Garlic, Green Chilli, Rampe & Curry Leaves into a pot. -
මිරිස් කුඩු සහ කහ කුඩු එකතු කරගන්න. කුරුඳු පොතු ද එකතු කරගන්න.
Add the Chilli and Turmeric powder, and Cinnamon stick. -
ජලය කෝප්ප 2ක් 3ක් එකතු කරගන්න.
Mix with 2-3 cups of water. -
ජලය හිඳෙන තෙක් මැදි රස්නයෙන් පිසගන්න. පරිප්පු තරමක් දුරට පිසිය යුතුය.
Cook with medium heat until water evaporates and the dhal is cooked halfway. -
අවශ්‍ය ප්‍රමාණයට ළුණු එකතු කරගන්න.
Add Salt for taste. -
පොල් කිරි එකතු කොට මිශ්‍ර කරගන්න.
Mix in the coconut milk and stir. -
හොඳින් පිස ගන්න.
Bring to a boil and simmer. -
උණුවෙන් පිළිගන්වන්න.
Serve hot.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.
සමඟ වඩා රසවත්ය Best served with
- පට්ට කෑම Top Kaema
සුදු ඉඳි ආප්ප White String Hoppers
No ratings yet
සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourලුණු Saltජලය Water
Read more

- පට්ට කෑම Top Kaema
කුරක්කන් ඉඳි ආප්ප Kurakkan String Hoppers
No ratings yet
කුරක්කන් ඉඳි ආප්ප පිටි Kurakkan String Hopper Flourලුණු Saltජලය Water
Read more

- පට්ට කෑම Top Kaema
කහ (කහ කුඩු) ඉඳි ආප්ප Yellow (Turmeric) String Hoppers
No ratings yet
සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourකහ කුඩු Turmeric powderලුණු Saltජලය Water
Read more

- පට්ට කෑම Top Kaema
රතු (බීට් රූට්) ඉඳි ආප්ප Red (Beetroot) String Hoppers
No ratings yet
සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourබීට් රූට් (කපන ලද) Beetroot (cut)ලුණු Saltජලය Water
Read more
Saru Fm Media