Another attempt on kiribath, but this time with fruits. Wholesome, nutritious and will have the entire family enraptured.
Ingredients
0/7 ingredients
No ratings yet
Directions
0/0 steps made
-
බාස්මති සහල් පිසගන්න.
Cook some Basmati rice. -
සහල් පිස ගත පසු ඊට කිරි එකතු කොට හොඳින් මිශ්‍ර කරගන්න.
Once the Rice is cooked, add Milk to it and stir. -
බත් මිශ්‍ර කරගත් කිරි සමඟ තවත් මිනිත්තු 15ක් පමණ පිසගන්න.
Continue to cook the Rice with the Milk for a further 15 minutes. -
මිශ්‍ර පලතුරු, වියළි මිදි, කජු සහ කැන්ඩි ෆෘට් එකතු කොට කිරීමත් සමඟ මිශ්‍ර කරන්න.
Add and mix Fruits, Raisins, Cashews and Candy fruits with the Kiribath. -
ඉන් කොටසක් කුඩා භාජයකට දමා, එම භාජනය පිළිගන්වන දීසියේ අනෙක් පස හරවා ගසන්න. පසුව භාජනය ඉවත් කරගන්න.
Transfer portion to a small bowl, flip bowl on serving plate and remove. -
තවත් වියළි මිදි සහ කජු යොදා අලංකාර කරගන්න
Add more Cashews and Raisins as garnish.
පිළිගන්වා, පවුල සහ මිතුරන් සමඟ සතුටින් අවුරුදු සමරන්න.
Serve and enjoy with family and friends this Avurudu.
අදාළ අවුරුදු කෑම Related Avurudu Recipes
- හොදට කන කෑම Proper Kaema
පලතුරු කිරිබත් Fruit Kiribath
No ratings yet
බාස්මති සහල් ග්‍රෑම් 500g Basmati Riceඋකු පොල් කිරි කෝප්ප 3 cups Thick Coconut Milkඅවශ්‍ය ප්‍රමාණයට ළුණු Salt for tasteවිවිධාකාර පලතුරු (කුඩා කැබලි වලට කපාගන්නා ලද) Various types of Fruit (cut into small pieces)කැන්ඩි ෆ්රුට් (විවිධාකාර රසයන්ගෙන් යුක්ත) ග්‍රෑම් 50g Candy Fruit (in various flavours)වියළි මිදි ග්‍රෑම් 50g Raisinsකජු ග්‍රෑම් 50g Cashew nuts
Read more
- පට්ට කෑම Top Kaema
පොල් පැණි කිරිබත් සැන්විච් Pol Pani Kiribath Sandwich
No ratings yet
බාස්මති සහල් ග්‍රෑම් 500g Basmati Riceඋකු පොල් කිරි කෝප්ප 3 cups Thick Coconut Milkපොල් පැණි කෝප්ප 1 cup Coconut Treacleකුරුඳු කුඩු ග්‍රෑම් 25g Cinnamon powderසීනි කෝප්ප ½ cup Sugarගා ගත් පොල් කෝප්ප 2 cups Scraped Coconutඅවශ්‍ය ප්‍රමාණයට ළුණු Salt for tasteකරදමුංගු ඇට 2 Cardamom pods
Read more
- පට්ට කෑම Top Kaema
කෙසෙල් කැවුම් Banana Kavum
No ratings yet
කෙසෙල් (ඇඹුල් කෙසෙල්) ග්‍රෑම් 300g Bananas (Ambul Kesel)පොල් පැණි කෝප්ප 2 cups Coconut Treacleපොල් කිරි කෝප්ප 2 Coconut Milkකහ කුඩු මේස හැඳි ¼ tsp Turmeric powderපිටි ග්‍රෑම් 250g Flourසීනි කෝප්ප 2 cups Sugarකරදමුංගු ඇට 2 pods Cardamomතල ඇට මේස හැඳි 1½ tbsp Sesame seedsකෙසෙල් රසය ඇති ද්‍රවණය මේස හැඳි ½ tsp Banana flavouringඅවශ්‍ය පරමනයට ලුණු Salt for tasteතෙල් Oil to fry
Read more
Saru Fm Media