රසවත්, ස්වභාවික අතුරුපසක්, අපගේ පලතුරු පෑන්කේක් එක ඔබ රස බැලිය යුතුමයි.
A delicious naturally sweetened dessert, our Fruit Pancakes have to be tasted to be believed.
A delicious naturally sweetened dessert, our Fruit Pancakes have to be tasted to be believed.
Ingredients
0/9 ingredients
No ratings yet
Directions
0/0 steps made
-
භාජනයක් ගෙන ඊට පිටි හලාගන්න, බිත්තර එකතු කරගන්න.
In a large bowl sift together Flour & Eggs. -
පසුව ලුනු එකතු කරගන්න, ඊට කිරි වක්කරගන්න
Add Salt and pour in the Milk. -
එය හොඳින් මිශ්‍ර කරගන්න
Mix until it turns into a smooth batter. -
පෑන් එක හෝ ග්‍රීඩල් එක යන්තම් තෙල් සහිතව හොඳින් රත් කරගන්න.
Heat a lightly-oiled griddle or frying pan over medium-high heat. -
මිශ්‍රණය ඊට වක්කරන්න.
Pour or scoop the batter onto the griddle. -
අසන්න වශයෙන් කෝප්ප ¼ක් එක් පෑන්කේක් එකකට භාවිත කරන්න.
Use approximately ¼ cup for each pancake. -
දෙපසම දුඹුරු පැහැති වන තෙක් රත් කරන්න.
Heat until it’s brown on both sides. -
පලතුරු සහ යෝගට් එකතු කරන්න.
Add Fruits & Yoghurt, and additional pie filling if desired. -
රස වැඩි කරගැනීමට කුරුඳු කුඩු ස්වල්පයක් ඉසින්න. අමතරව පලතුරු/ කජු පෑන්කේක් එක මත අලංකාරය සඳහා තැබිය හැකිය.
Sprinkle some cinnamon powder for taste, and additional fruits/nuts as toppings.
පැණි සමඟ පිළිගන්වන්න. සතුටින් භුක්ති විඳින්න.
Serve with Honey. Enjoy.
Saru Fm Media