ගෙදර ඈයොත් එක්ක කයියක් ගහන් ඉන්න වෙලාවක බොන ප්ලේන්ටිය එක්ක හපන්න මොනාහරි තිබ්බොත් ඉතින් ආයෙ කියලා වැඩක් නෑනේ. ඔන්න ඉතින් අද ගෙනාවා ප්ලේන්ටියකටම සෙට් වෙන ස්නැක් රෙසිපි ටිකක්. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. හැමෝම ට්‍රයි කරලා බලන්න.
Saru Fm Media