saru fm media
Home ආහාර පාන පාන් රෝලප්ස් Sandwich Rollups

පාන් රෝලප්ස් Sandwich Rollups

0
172


මෙම සරල සැන්විච් රෝල් වලින් ඔබේ අමුත්තන් සතුටු කරන්න. ඔවුන් නැවත එනවා සත්තයි.
Entertain guests with this simple sandwich rollup. They’ll be coming for seconds and thirds – guaranteed!

Ingredients


0/7 ingredients

Directions


0/0 steps made

  1. පාන් පෙති වල වට කපා ගන්න.
    Cut the edges of the slices of bread.
  2. රෝලර් පින් ෆ්ලැටන් එකක් යොදාගනිමින් පාන් පෙති රෝල් කරගන්න.
    With the help of a roller pin flatten the bread slices by rolling them.
  3. මෙය දිගුකර ගැනිමට පාන්පෙත්තේ අගිස්සට වතුර දමා අනික් පාන් පෙත්ත තබා රොල් කරන්න.
    Lightly add water to edge and connect two bread slices together to make it longer.
  4. පාන් පෙති වල බටර් තවරා ගන්න.
    Spread butter on the bread slice.
  5. සලාද කොළ, කුකුල් මස් හැම් පෙති සහ චීස් පෙත්තක් ඒ මත තබන්න.
    Place the Lettuce leaves, Chicken Ham & Cheese slices.
  6. කුඩා කැබලි වලට කපා ගත කැරට් පාන් පෙත්තේ එක කෙළවරක අතුරන්න.
    Add some grated Carrot.
  7. කුඩාවට කපා ගත් කැරට් සමඟ පාන් පෙත්ත රෝල් කරන්න.
    Roll tightly from the end with the grated carrot.
  8. කපා, පිළිගන්වන්න.
    Cut and serve.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.


Saru Fm Media

error: Alert: Content Copyright selection is disabled!!