පාසල් පෙළ පොත් ලබාදීම අද ආරම්භ වේ – Saru FM Media

0
186


අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දිවයිනේ පාසල් දරුවන් සඳහා පාසල් පෙළ පොත් ලබාදීම අද (23) දින ආරම්භ කරනු ලබයි. ඒ අනුව ඊට අදාළව අද දිනයේදී මරදාන සංඝමිත්තා විද්‍යාලයේදී පාසල් නිල ඇඳුම් ලබාදීමේ සංකේතාත්මක වැඩසටහනක් පැවැත්වීමට නියමිතය.

වනවිට උතුර හා නැගෙනහිර පළාත්වල සියලුම නිල ඇඳුම් රෙදි කොට්ඨාස කාර්යාලවලට බෙදා අවසන් බව, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දේවිකා ලියනගේ මහත්මිය සඳහන් කළ අතර , අප්‍රේල් නිවාඩුවට පෙර මෙම කටයුතු අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව අමාත්‍යාංශය පවසයි .


Saru Fm Media