saru fm media
Home ආහාර පාන පැණි අබ මිශ්‍රණය Honey Mustard Glaze

පැණි අබ මිශ්‍රණය Honey Mustard Glaze

0
112


අපගේ පැණි අබ මිශ්‍රණය ඔබගේ මීළඟ බාබික්යූ සඳහා අවශ්‍යම හොඳම මිතුරායි. ඒ වගේම ඕනෑම මාංශ ආහාරයක් සඳහාම. සැබවින්ම රසවත්. මැරිනේඩ් හෝ ඩිප් කිරීමට යොදාගත හැකිය.
Our honey mustard glaze is your next barbecue’s best friend. Or any meat dish really. Utterly delicious. Can be used as a marinade or dip.

Ingredients


0/5 ingredients

Directions


0/0 steps made

  1. භාජනයක් ගන්න.
    Take a bowl.
  2. ඔලිව් තෙල් එකතු කරගන්න.
    Add Olive Oil.
  3. අබ එකතු කරගන්න.
    Add Mustard.
  4. පැණි එකතු කරගන්න.
    Add Honey.
  5. සෝයා සෝස් එකතු කරගන්න.
    Add Soya Sauce.
  6. හොඳින් මිශ්‍ර කරගන්න.
    Mix well until properly combined.
  7. අවශ්‍ය ප්‍රමාණයට ළුණු එකතු කරගන්න.
    Add Salt for taste.
  8. හොඳින් හැඳි ගා ගන්න.
    Stir well.


මැරිනේඩ් හෝ ඩිප් කිරීමට යොදාගත හැකිය.
Can be used as a marinade or dip.

සතුටින් භුක්ති විඳින්න.
Enjoy.

සමඟ වඩා රසවත්ය Best served with

  • පට්ට කෑම Top Kaema

රෝස් කරන ලද කුකුල් මස් Roast Chicken

Read more

ගම්මිරිස් රෝස් කරන ලද ඌරු මස් Pepper Roasted Pork

  • හොදට කන කෑම Proper Kaema

ගම්මිරිස් රෝස් කරන ලද ඌරු මස් Pepper Roasted Pork

Read more


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here