පැශන් ෆෘට් රෙසිපි 7ක් – Saru FM Media

0
114


රසම රස පැශන්ෆෘට් වලින් හදන්න පුළුවන් ජූස් විතරක් නෙමෙයි. එහෙම කියන්නෙ කොහොමද… ඔව් මේ පළතුරෙන් තවත් කෑම ජාති වගේම ස්වීට් ටොපින් හදාගන්න පුළුවන්. ඉතින් අද අපි බලන්න යන්නෙ මොනාද හදන්න පුළුවන් කෑම වර්ග කියලා..

අවශ්‍ය ද්‍රව්‍ය:-
පැශන්ෆෘට් පල්ප් කෝප්ප 1
මින්චි කොල ස්වල්පයක්
කපාගත් දෙහි කෑලි 3-4
ශුගර් සිරප් මේසහැඳි 3
දෙහි යුෂ මේසහැඳි 2
අයිස්කියුබ් ස්වල්පයක්
සෝඩා බෝතලයක්

Passion fruit recipes

අවශ්‍ය ද්‍රව්‍ය:-
පැශන් ෆෘට් පල්ප් කෝප්ප 1/2
සීනි කෝප්ප 1 1/4
පාන්පිටි මේසහැඳි 3
කිරි මේසහැඳි 3
කිරි කෝප්ප 2

Passion fruit recipes

අවශ්‍ය ද්‍රව්‍ය:-
පැශන් ෆෘට් ගෙඩි 6
කුඩුකරගත් කේක් කෝප්ප් 1
විප්ක්‍රීම් කෝප්ප 1
අයිසින් ශුගර් කෝප්ප 1/2
ජෙලටින් මේසහැඳි 2 1/2

Passion fruit recipes

අවශ්‍ය ද්‍රව්‍ය:-
පැශන්ෆෘට් යුෂ කෝප්ප 1
පැශන්ෆෘට් ගෙඩි 1
පාන්පිටි කෝප්ප 3
කුඩුකරගත් සීනි කෝප්ප 1/4
ලුණු ස්වල්පයක්
මෙල්ට් කරගත් බටර් මේසහැඳි 12
සීනි කෝප්ප 3
බිත්තර 8

Passion fruit recipes

අවශ්‍ය ද්‍රව්‍ය :-
පැශන් ෆෘට් ගෙඩි 6-7
සීනි ග්‍රෑම් 400
දෙහි යුෂ තේ හැඳි 3

Passion fruit recipes

අවශ්‍ය ද්‍රව්‍ය :-
පැශන් ෆෘට් යුෂ කෝප්ප 1
ජෙලටින් ග්‍රෑම් 25
වතුර මේසහැඳි 6
බිත්තර සුදුමද 4
ටින්කිරි ග්‍රෑම් 500

ටොපින් එකට:-
පැශන් ෆෘට් පල්ප් කෝප්ප 1/2
සීනි මේසහැඳි 4
වතුර මේසහැඳි 3

Passion fruit recipes


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here