The central dish of all Avurudu culinary delights, Kiribath is arguably among the most universally loved Lankan foods. Our Chef decided to take this age old favourite and make it a burger – trust us when we say it blew us away with the first bite. Unforgettable.
Ingredients
0/8 ingredients
No ratings yet
Directions
0/0 steps made
-
බාස්මති සහල් පිසගන්න.
Cook some Basmati rice. -
සහල් පිස ගත පසු ඊට කිරි එකතු කොට හොඳින් මිශ්‍ර කරගන්න.
Once the Rice is cooked, add Milk to it and stir. -
බත් මිශ්‍ර කරගත් කිරි සමඟ තවත් මිනිත්තු 15ක් පමණ පිසගන්න.
Continue to cook the Rice with the Milk for a further 15 minutes. -
ඒ අතරතුර, පොල් පැණි භාජනයකට දමා රත් කරගන්න.
Meanwhile, add Coconut Treacle to a pot and heat. -
සීනි, කුඩු කරගත් එනසල් සහ ලුණු පෑන් එකට දමා හැඳි ගාමින් හොඳින් මිශ්‍ර කරගන්න.
Add Sugar, crushed Cardamom pods and Salt to the pan. Stir and mix well. -
ගා ගත පොල් භාජනයට දමා හොඳින් හැඳි ගාන්න.
Add scraped Coconut to the pot and stir well. -
කුරුඳු කුඩු එකතු කොට නැවත හොඳින් හැඳි ගන්න.
Add Cinnamon powder and stir well. -
ගින්දර නවත්වන්න. පසුව භාවිතයට ගැනීමට පසෙකින් තබන්න.
Take off heat. Keep aside for use later. -
පිස ගත කිරිබත් ගෙන ඒවා ට්‍රේ ඒකක තබන්න.
Take the cooked Kiribath and place onto a tray. -
කෙසෙල් කොලයක් (නැත්නම් දවටන කොලයක්) යොදාගෙන කිරිබත් ට්‍රේ එකේ හොඳින් තද වෙන සේ සුමට ලෙස අතුරගන්න.
Smooth and tighten the Kiribath using a wet banana leaf (or wrapping sheet) to make a firm slab (or thick layer). -
කවාකාර කපනයක් යොදාගෙන කිරිබත් කැට කපාගන්න.
Use a circular cutter and cut two round Kiribath pieces. -
රත් කරගත් පෑන් එකකට පොල් කිරි වක් කර ගන්න. ඒ ලෙස කපාගත් කිරිබත් කැට එහි තබා බැදගන්න.
Pour Coconut Milk onto a heated pan, and place the round Kiribath pieces and fry. -
එක් එක් කිරිබත් කැටය වෙන වෙනම බැදගන්න. එමෙන්ම කිරිබත් කැටයේ පැති දෙකම එහි ස්වභාවය රත්රන් පැහැයට හැරෙන තුරු රත් බැදගන්න. අවශ්ය නම් වැඩි පොල් කිරි වත් කරන්න.
Fry each Kiribath piece one by one. Make sure to fry both sides of the Kiribath till you start seeing a golden brown texture. Pour more Coconut Milk if necessary. -
ඉන් ඉවතට ගෙන පිළිගන්වන පිඟනේ තබන්න.
Take out and place on a serving plate. -
කිරිබත් කැටය මතට පොල් පැණි යොදන්න.
Add the Pol Pani on top of one Kiribath piece. -
ඉන්පසු අනෙක් කිරිබත් කැටය පෙර කිරිබත් කැටය මත තබා සැන්විච් එකක් ආකාරයට සකස් කරගන්න.
Then place the second Kiribath piece on top to complete the sandwich. -
වෙනත් ක්‍රමයක් ලෙස, කිරිබත් ඒ ඇලවෙන්නේ නැති කොලයක් මත තබන්න.
As an alternative, you can also take the Kiribath and place it on a non-stick sheet. -
පොල් පැණි කිරිබත් මැදට යොදන්න.
Place Pol Pani in the middle of the Kiribath. -
කිරිබත් තද වන සේ කොළය රෝල් කරන්න.
Roll the sheet tight around the Kiribath to form a roll. -
පසුව කොලය ඉවත් කොට රෝල් කරන ලද කිරිබත් පිළිගන්වන පිඟනේ තබන්න.
Remove the sheet and transfer the rolled Kiribath to a serving tray. -
අලංකාර කොට උණුවෙන් පිළිගන්වන්න.
Garnish and serve hot.
පිළිගන්වා, පවුල සහ මිතුරන් සමඟ සතුටින් අවුරුදු සමරන්න.
Serve and enjoy with family and friends this Avurudu.
අදාළ අවුරුදු කෑම Related Avurudu Recipes
- හොදට කන කෑම Proper Kaema
පලතුරු කිරිබත් Fruit Kiribath
No ratings yet
බාස්මති සහල් ග්‍රෑම් 500g Basmati Riceඋකු පොල් කිරි කෝප්ප 3 cups Thick Coconut Milkඅවශ්ය ප්‍රමාණයට ළුණු Salt for tasteවිවිධාකාර පලතුරු (කුඩා කැබලි වලට කපාගන්නා ලද) Various types of Fruit (cut into small pieces)කැන්ඩි ෆ්රුට් (විවිධාකාර රසයන්ගෙන් යුක්ත) ග්‍රෑම් 50g Candy Fruit (in various flavours)වියළි මිදි ග්‍රෑම් 50g Raisinsකජු ග්‍රෑම් 50g Cashew nuts
Read more
- පට්ට කෑම Top Kaema
පොල් පැණි කිරිබත් සැන්විච් Pol Pani Kiribath Sandwich
No ratings yet
බාස්මති සහල් ග්‍රෑම් 500g Basmati Riceඋකු පොල් කිරි කෝප්ප 3 cups Thick Coconut Milkපොල් පැණි කෝප්ප 1 cup Coconut Treacleකුරුඳු කුඩු ග්‍රෑම් 25g Cinnamon powderසීනි කෝප්ප ½ cup Sugarගා ගත් පොල් කෝප්ප 2 cups Scraped Coconutඅවශ්ය ප්‍රමාණයට ළුණු Salt for tasteකරදමුංගු ඇට 2 Cardamom pods
Read more
- පට්ට කෑම Top Kaema
කෙසෙල් කැවුම් Banana Kavum
No ratings yet
කෙසෙල් (ඇඹුල් කෙසෙල්) ග්‍රෑම් 300g Bananas (Ambul Kesel)පොල් පැණි කෝප්ප 2 cups Coconut Treacleපොල් කිරි කෝප්ප 2 Coconut Milkකහ කුඩු මේස හැඳි ¼ tsp Turmeric powderපිටි ග්‍රෑම් 250g Flourසීනි කෝප්ප 2 cups Sugarකරදමුංගු ඇට 2 pods Cardamomතල ඇට මේස හැඳි 1½ tbsp Sesame seedsකෙසෙල් රසය ඇති ද්‍රවණය මේස හැඳි ½ tsp Banana flavouringඅවශ්ය පරමනයට ලුණු Salt for tasteතෙල් Oil to fry
Read more
Saru Fm Media