රසවත් ආහාර සියල්ලම ශරීරයට අහිතකර නැහැ. මේ ඩයබිටසෝල් මිල්ක් පව්ඩර් සහ ඩයබිටසෝල් ස්විට්නර් යොදාගෙන සකස් කරන ලද පොල්පැණි පෑන් කේක් එක දියවදියා රෝගයෙන් පිඩා විඳින ඔබට නිසැකවම සහනයක් වේවි.
Delicious doesn’t have to mean unhealthy. This pol pani pancake is made with Diabetasol Milk Powder & Sweetener, and is perfectly suited to those loved ones suffering from diabetes.
Delicious doesn’t have to mean unhealthy. This pol pani pancake is made with Diabetasol Milk Powder & Sweetener, and is perfectly suited to those loved ones suffering from diabetes.
Ingredients
0/10 ingredients
No ratings yet
182
Directions
0/0 steps made
-
භාජනයට ජලය දමා රත් කරගන්න.
Boil water in a pot. -
ඊට ඩයබිටසෝල් ස්විට්නර් සැෂේ පැකට් 4ක් (හෝ ග්‍රෑම් 4ක්) දමා මිශ්‍ර කරන්න.
Add 4 sachets (or 4 grams) of Diabetasol Sweetener and stir. -
ඊට ගා ගත් පොල්, කුරුඳු කුඩු සහ වැනිලා සාරය (එසෙන්ස්) එකතු කරගන්න.
Add grated Coconut, Cinnamon powder and Vanilla essence. -
නොකඩවා හැඳිගාන අතරතුර මිනිත්තු 5-10ක් බැදගන්න.
Heat for 5-10 minutes while stirring continuously. -
අවශ්ය නම්, පොල් ගිනි ගැනීමෙන් වැළකීම සඳහා වතුර එක් කරන්න.
Add some water, if necessary, to avoid the coconut from getting burnt. -
උඳුනෙන් ඉවත් කරගෙන පසුව භාවිත කිරීම සඳහා පසෙකින් තබන්න.
Take off heat and keep aside for use later. -
ජලය ජෝගුවකට ඩයබිටසෝල් වැනිලා කිරි පව්ඩර් එකතු කරන්න.
Add Diabetasol Vanilla Milk Powder in a jug of water. -
එය කිරි වන තුරු හොඳින් මිශ්‍ර කර පසුව භාවිත කිරීම සඳහා පසෙකින් තබන්න.
Stir to turn it into Milk. Keep aside for use later. -
භාජනයකට පාන් පිටි සහ බිත්තර දමන්න.
Add Flour and Eggs to a bowl. -
හොඳ සෞම්‍ය මිශ්‍රණයක් සකස් වන තුරු පෙර සකස් කරගත් ඩයබිටසෝල් කිරි (මිල්ක්) එකතු කරන ගමන් හැඳි ගාමින් හොඳින් මිශ්‍ර කරගන්න.
Stir and mix while adding the pre-mixed Diabetasol Milk to make a smooth batter. -
පෑන් එකක් රත් කොට ඊට බටර් දමන්න.
Heat a pan and add Butter. -
පෑන් එකට සකස් කරගත් පෑන් කේක් මිශ්‍රණය වක් කරන්න.
Pour the pancake batter into the pan. -
පෑන් එක පුරාම පැතිරෙන ලෙස මිශ්‍රණය අතුරන්න.
Roll the batter around to fill the pan. -
රත්රන් පැහැය වන තුරු එය රත් කරන්න. අනෙක් පස පෙරලා නැවත එලෙසම රත් කරගන්න.
Heat till golden brown. Then flip and heat the other side. -
ඉවතට ගෙන පිළිගන්වන දීසියක තබන්න.
Take out and place the pancake on a serving plate. -
සකස් කරගත් පොල් මිශ්‍රණය (පුරවනය) පෑන් කේක් එක මත තබා පුරවනය වටේ පෑන් කේක් එක ඔතන්න.
Add the Coconut filling and roll the pancake around the filling. -
ඔබට අවශ්‍ය පෑන් කේක් ගණන් සකස් කරගන්නා තුරු මෙම පියවර අනුගමනය කරන්න.
Repeat till desired number of pancakes. -
ස්ටෝබෙරි සහ කුරුඳු කුඩු ස්වල්පයකින් පෑන් කේක් අලංකාර කරගන්න.
Garnish with Strawberries and a dash of Cinnamon powder on top.
පොල් මිශ්‍රණය (පුරවනය) සකස් කිරීම
Making the Coconut filling
පෑන් කේක් එක සකස් කිරීම
Making the Pancake
එකතු කිරීම
Bringing the two together
උණුවෙන් පිළිගන්වන්න. සතුටින් භුක්ති විඳින්න.
Serve hot. Enjoy.
තව දියවැඩියාවෙන් කෑම සඳහා More Diabetic-friendly Recipes
- අතුරුපස Desserts
අඹ ජෙලි Mango Jelly (දියවැඩියාව සඳහා for Diabetics)
No ratings yet
93.5
ඩයබිටසෝල් ස්විට්නර් කුඩා සැෂේ පැකට් 3 sachets (ග්‍රෑම් 3 grams) Diabetasol Sweetenerඅඹ සාරය (එසෙන්ස්) මේස හැඳි 1 tsp Mango essenceඅඹ (පොතු ඉවත් කර කුඩා කොටස් වලට කපා ගත්) ග්‍රෑම් 100g Mango (skinned and cut into small pieces)ජෙලටින් කුඩු මේස හැඳි ½ tbsp Gelatin powderජලය මි.ලි 500ml Water
Read more
Saru Fm Media