කිසිවෙක් ලංකවේ උයන පොල්සම්බෝල කිසිවකට සමාන කරන්නේ නෑ. ඒ තරම්ම එය රසවත්. හැම ගෙදරකටම තමන්ට අවේනික ක්‍රමයක් තිබෙනවා පොල්සම්බෝල සකස් කරගන්න. මෙන්න අපේ ක්‍රමය. සරල අමතක නොවන රසයක් ඔබට ලබා දෙන බව නිසැකයි.
Nothing says homemade Lankan cuisine quite like the ever-present Pol Sambol. Every home has its special recipe so here’s ours. Simple, delicious and guaranteed to lift every meal from good to unforgettable.
Nothing says homemade Lankan cuisine quite like the ever-present Pol Sambol. Every home has its special recipe so here’s ours. Simple, delicious and guaranteed to lift every meal from good to unforgettable.
Ingredients
0/7 ingredients
No ratings yet
Directions
0/0 steps made
-
කපාගත් ළුණු සහ අමු මිරිස් වංගෙඩියට එකතු කරගන්න.
Add cut Onions and Green Chilli into a mortar. -
ඊට මිරිස් කැබලි සහ ගම්මිරිස් එකතු කරගන්න.
Add Chilli flakes and Pepper. -
වංගෙඩිය හා මෝල්ගස යොදාගනිමින් අවශ්‍ය දේ කොටගන්නා.
Pound the ingredients using the mortar and pestle. -
ඊට පොල් එකතු කර තව දුරටත් කොටගන්නා.
Then add the coconut and pound further. -
සියලුම අවශ්‍ය දෑ හොඳින් මිශ්‍ර වනතුරු හොඳින් කොටගන්නා.
Pound till all the ingredients are mixed well. -
එය භාජනයකට දමා, ලුණු සහ දෙහි එකතු කරගන්න.
Empty into serving bowl. Season with salt and lime.
සතුටින් පිළිගන්වන්න.
Enjoy.
සමඟ වඩා රසවත්ය Best served with
Featured
- නිර්මාංශ කෑම Vegetarian Kaema
- පට්ට කෑම Top Kaema
- පොඩ්ඩන්ට කෑම Kaema for Kids
- හොදට කන කෑම Proper Kaema
පරිප්පු රොටි Parippu (Dhal) Roti
No ratings yet
පරිප්පු (තම්බාගත්) ග්‍රෑම් 100g Parippu/Dhal (boiled)තිරිඟු පිටි ග්‍රෑම් 200g Wheat Flourගා ගත් පොල්ග්රෑම් 250g Grated Coconutළුණු (කුඩාවට කපා ගත්) ග්‍රෑම් 50g Onions (chopped)අමු මිරිස් (කුඩාවට කපා ගත්) 2 Green Chillies (chopped)ලුනු අවශ්‍ය ප්‍රමාණයට Salt to taste
Read more
- පට්ට කෑම Top Kaema
සුදු ඉඳි ආප්ප White String Hoppers
No ratings yet
සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourලුණු Saltජලය Water
Read more
- පට්ට කෑම Top Kaema
කුරක්කන් ඉඳි ආප්ප Kurakkan String Hoppers
No ratings yet
කුරක්කන් ඉඳි ආප්ප පිටි Kurakkan String Hopper Flourලුණු Saltජලය Water
Read more
- පට්ට කෑම Top Kaema
කහ (කහ කුඩු) ඉඳි ආප්ප Yellow (Turmeric) String Hoppers
No ratings yet
සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourකහ කුඩු Turmeric powderලුණු Saltජලය Water
Read more
Saru Fm Media