පොලිස් නිළධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් වෙයි – Saru FM

0
8


පෑලියගොඩ පොලීසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනවා.

කේරළ ගංජා තොගයක් රැගත් පුද්ගලයින් දෙනෙකු අත්අඩංගුවට නොගැනීම හේතුවෙන්  පොලිස් නිලධාරින් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇති අතර,

මාර්ගයේ වැටී තිබූ ජංගම දුරකථන අඩංගු පෙට්ටි 13 ක් පොලීසියට නොදන්වා ළඟ තබා ගැනීම හේතුවෙනුයි උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇත්තේ.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here