පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් – Saru FM Media

0
53


කොළඹ (LNW): පොසොන් උත්සව සමයේ දෙස් විදෙස් බොදු බැතිමතුන් විශාල සංඛ්‍යාවක් ජාතික පොසොන් උත්සවය පැවැත්වෙන අනුරාධපුරයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඒ අනුව බැතිමතුන් අනුරාධපුරය, මිහින්තලය, තන්තිරිමලය, අවුකන, විජිතපුර සහ නාමල් උයන ඇතුළු පූජනීය ස්ථාන වන්දනා කිරීම සඳහා පැමිණෙන අතර ඊට සාපේක්ෂව විශාල රථවාහන සංඛ්‍යාවක් ද අනුරාධපුර නගරය වෙත ඇතුළු වීම අපේක්ෂා කරන බවයි පොලිසිය පවසන්නේ .

ආරක්ෂාව සහ රථ වාහන සැලැස්ම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහතින්

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇


Saru Fm Media