පෞද්ගලික සමාගම් කිහිපයක් තීරණය කර තිබෙන්නේ දේශීය වෙළෙඳපොළේ පොහොර මිල අඩුකිරීමටයි. මේ සම්බන්ධයෙන් අදාළ සමාගම් විසින් තමන්ට දැනුම්දීමක් සිදුකළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි .ඒ අනුව යූරියා කිලෝ 50ක මිටියක මිල රුපියල් 18,500 සිට රුපියල් 11,000 දක්වා අඩුකිරීමට නියමිතය.
Saru Fm Media