saru fm media
Home ආහාර පාන බාබික්යූ සෝස් BBQ Sauce

බාබික්යූ සෝස් BBQ Sauce

0
172


කවුරුහරි බාබික්යූ කිව්වද? මේ රහසිගත වට්ටෝරුව ඔබේ අමුත්තන් නිසැකවම පුදුම කරවී. මොකද මේ තුළ නිවැරදි රසයට නිවැරදි පදමට නිවැරදි මුසුවට බාබික්යූ සෝස් එක සකස් කරගන්න ආකාරය තිබෙනවා. මෙය ඔබේ බාබික්යූ එක තවත් රසවත් කරවී. මැරිනේඩ් හෝ ඩිප් කිරීමට යොදාගත හැකිය.
Did someone say BBQ? Cue the secret ingredient that is going to make your guests go ‘Wow’. Because this barbecue sauce is just the right combination of flavour to make those grilled meats truly light up. Can be used as a marinade or dip.

Ingredients


0/11 ingredients

Directions


0/0 steps made

  1. භාජනයක් ගන්න.
    Take a bowl.
  2. ඔලිව් තෙල් එකතු කරගන්න.
    Add Olive Oil.
  3. පැණි එකතු කරගන්න.
    Add Honey.
  4. සෝයා සෝස් එකතු කරගන්න.
    Add Soya Sauce.
  5. කහ කුඩු එකතු කරගන්න.
    Add Turmeric powder.
  6. ගම්මිරිස් එකතු කරගන්න.
    Add pepper.
  7. මිරිස් කුඩු එකතු කරගන්න.
    Add Chilli powder.
  8. අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න.
    Add Salt for taste.
  9. එනසල් කුඩු එකතු කරගන්න.
    Add the crushed & powdered Cardamom pods.
  10. කුරුඳු කුඩු එකතු කරගන්න.
    Add Cinnamon powder.
  11. මහදුරු එකතු කරගන්න.
    Add Fennel Seeds.
  12. සුදු ළුණු එකතු කරගන්න.
    Add the chopped Garlic.
  13. හොඳින් මිශ්‍ර කරගන්න.
    Mix well until properly combined.


මැරිනේඩ් හෝ ඩිප් කිරීමට යොදාගත හැකිය.
Can be used as a marinade or dip.

සතුටින් භුක්ති විඳින්න.
Enjoy.

සමඟ වඩා රසවත්ය Best served with:

  • පට්ට කෑම Top Kaema

රෝස් කරන ලද කුකුල් මස් Roast Chicken

Read more

ගම්මිරිස් රෝස් කරන ලද ඌරු මස් Pepper Roasted Pork

  • හොදට කන කෑම Proper Kaema

ගම්මිරිස් රෝස් කරන ලද ඌරු මස් Pepper Roasted Pork

Read more


Saru Fm Media

error: Alert: Content Copyright selection is disabled!!