දේශීය පුවත් බිත්තර රෝල්ස් එකේ සුදු බෝලයක්? By Saru FM Media - September 19, 2023 3:24 am 0 22 FacebookTwitterPinterestWhatsApp දිවයිනේ ප්‍රසිද්ධ කෙටි ආහාර නිශ්පාදන අලෙවි සලකින් මිළදීගත් බිත්තර රෝල්ස් එකක ප්ලාස්ටික් හෝ රබර්වලට සමාන බිත්තරයක් තිබූ බවට පාරිභෝගිකයකු පැමිණිල්ලක් කළ බව බෙන්තර සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි. Saru Fm Media