බිලිං ව්‍යංජනය ⋆ ධරණී

0
10

අවශ්‍ය ද්‍රව්‍ය

බිලිං 200g

රතුලූනු 30g

අමුමිරිස් කරල් 3

රම්පේ අඟල් 1/4 කැබැල්ලක්

කුරුඳු අඟල් 1/4 කැබැල්ලක්

මිරිස් කුඩු තේ හැඳි 2

කහකුඩු තේ හැඳි 1/4

කරි කුඩු මේස හැඳි 1

උම්බලකඩ කුඩු මේස හැඳි 1

මිටිකිරි අඬුකෝප්ප 2

උළුහාල් ඇට 2

ලුණු රස අනුව

කරපිංචා

 

සාදන ක්‍රමය

බිලිං හතරට කපා සෝදා මිරිකා පසෙකින් තබන්න.

අනෙකුත් ද්‍රව්‍ය කලවම් කර විනාඩි 2ක් පමණ තැම්බෙන්නට හරින්න.

එයට බිලිං එක්කොට ඉස්ම හිඳෙනතුරු මදගින්නේ පිසගන්න.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here