ගොඩක් ඩෙසර්ට් වලට, කේක්, ස්මූති හදන්න ගන්න බෙරි ගැන අද ටිකක් කතා කරන්න හිතුවා. මේවා ලංකාවෙ නම් මිලෙන් ටිකක් වැඩියි. ඒ වගේම ලංකාවෙ වැවෙන බෙරි වර්ගත් සීමිතයි. නමුත් ෆ්‍රෝසන් පැකට් විදියට අපිට මේ හැම බෙරි වර්ගයක්ම සුපර්මාර්කට් වලින් මිලදී ගන්න පුළුවන්. මිල වැඩි වුණත් ගොඩක් ගුණ හා රස නිසාම අපි මේවා පාවිච්චි කරනවා. අද අපි බලමු මේ බෙරි වර්ග වලින් හදන්න පුළුවන් කෑමබීම මොනවද කියලා.
Saru Fm Media