saru fm media
Home ආහාර පාන බේකන් සහ චීස් පිරුණු දැල්ලෝ Bacon & Cheese Stuffed Cuttlefish recipe

බේකන් සහ චීස් පිරුණු දැල්ලෝ Bacon & Cheese Stuffed Cuttlefish recipe

0
102


ශ්‍රී ලාංකිකයන් ලෙස අපි මුදු කෑම (සී ෆූඩ්) වලට බොහොම ප්‍රිය කරනවා. ඒ අතරින් දැල්ලෝ බොහෝ දෙනෙක් ප්‍රිය කරන රසවත් ආහාරයක්. මේ වට්ටෝරුව බේකන් සහ චීස් සමඟ ඔබට රසවත් ආහාරයක් ලබාදෙනවා නිසැකයි. මෙය රසවිඳින ඔබේ අමුත්තන් නිසැකවම මේ පිළිබඳව ඔබ සමඟ කතා කරවී. එය ඒ තරම්ම රසවත්.
We Lankans love our seafood. And we do love our cuttlefish, an island favourite. This recipe is perfect as a finger food, coupled with crispy bacon and cheese – it’ll definitely have your guests talking about it at the dining table.

Ingredients


0/6 ingredients

පාවිච්චි කරපූ වට්ටෝරු Additionally used recipes

  • පොඩි පොඩි කෑම Kaema Basics

බාබික්යූ සෝස් BBQ Sauce

Read more

 

https://www.youtube.com/watch?v=w_a_OaRSYl8

Directions


0/0 steps made

  1. චීස් සහ බේකන් දිග තීරු ලෙස කපාගන්න.
    Cut Cheese and Bacon into long strips on a cutting board.
  2. දැල්ලෝ පිරිසිදු කරගන්න.
    Make sure to clean the Cuttlefish.
  3. දිගට අනුව දැල්ලන් කපාගන්න. නමුත් ලක්ෂ්යය පැත්ත කපා ගැනීමෙන් වලකින්න.
    Cut Cuttlefish in length with the Cheese strips. Do not cut off the pointed end.
  4. බේකන් කැබලි යටින්ම තබන්න, චීස් ඊට උඩින් තබන්න, චීස් කැබැල්ල වට බේකන් කැබැල්ල ඔතන්න.
    Lay the Bacon down, place a Cheese strip on the Bacon, and roll the Bacon around the Cheese.
  5. වැඩියෙන් තිබෙන කොටස ඉවත් කරන්න.
    Remove any excess.
  6. චීස් සහ බේකන් දැල්ලන් සමඟ එකතු කරගන්න.
    Slice open the Cuttlefish and place the Cheese & Bacon inside.
  7. චීස් සහ බේකන් දල්ලන් මගින් ඔතන්න. හොඳින් කරන්න ටූත් පික් යොදාගන්න.
    Wrap Cuttlefish around the Cheese & Bacon. Use a toothpicks to seal and fasten.
  8. අවශ්‍ය සෑම දැල්ලෝ එකක්ම එසේ කරන්න.
    Repeat until desired number of pieces.
  9. තෙල් පෑන් එකට දමා රත් කරගන්න.
    Heat Oil in a pan.
  10. දැල්ලන් පෑන් එකට දමා රත් කරන්න.
    Add the stuffed Cuttlefish to the pan and fry.
  11. දැල්ලන් මත පේස්ට්රි බුරුසුවක් භාවිතයෙන් BBQ සෝස් අලේප කරන්න. දිගින් දිගටම රත් කරන්න.
    Coat the Cuttlefish with BBQ Sauce using a pastry brush and continue to fry.
  12. අනෙක් පැත්තට දැල්ලන් හරවන්න, දිගින් දිගටම රත් කරන්න.
    Flip the Cuttlefish over and continue to fry.
  13. අවශ්‍ය නම් තව චීස් තීරු බැදගත් දැල්ලන් මත යොදන්න.
    Optionally, you can add extra Cheese strips on top of the Cuttlefish.
  14. රත් කිරීම නවත්වා පෑන් එකෙන් ඉවත් කරගන්න. භාජනයක් මත තබන්න.
    Turn off heat, remove and transfer to a serving plate.
  15. ඔබට අවශ්‍ය ලෙස එය සරසා ගන්න. සැරසිලි කර ඉස්සන් චිප් සහ BBQ සෝස් සමඟ උණුවෙන් පිළිගන්වන්න
    Garnish and serve hot with Prawn Chips and BBQ Sauce.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.

සමඟ වඩා රසවත්ය Goes best with

බාබික්යූ සෝස් BBQ Sauce

  • පොඩි පොඩි කෑම Kaema Basics

බාබික්යූ සෝස් BBQ Sauce

Read more


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here