බෙක් නොකල චීස් කේක් ඔබගේ ගෙදරට එනඅයට සන්ග්‍රහ කීරීමට බෙක් නොකල චීස් කේක්, පොෂ් දෙවල් ඔනේ නැති, ලේසියෙන් හදාගන්න පුඵවන් ස්ටෝබෙරි හා කීම් චීස් එකතු වූ ඉතා රසවත් මේ අතුරැපස, ෂීතකරනයේ තබා හෝ හදපු ගමන් කෑමට ගන්න.
This no-bake cheesecake is an easy-to-make recipe to delight your guests. And no fancy ingredients involved. Topped up with strawberries and cream cheese that’ll melt in your mouth. Make sure to refrigerate it if not consumed immediately.
This no-bake cheesecake is an easy-to-make recipe to delight your guests. And no fancy ingredients involved. Topped up with strawberries and cream cheese that’ll melt in your mouth. Make sure to refrigerate it if not consumed immediately.
Ingredients
0/8 ingredients
No ratings yet
Directions
0/0 steps made
-
ජෙලටින් සහ උණු ජලය එකට කොට පසෙකින් තබන්න.
Combine Gelatine and hot Water and leave aside for use later. -
බිස්කට් තරමක් විශාල භාජනයකට එක් කොට කුඩා කැබලි වලට කඩාගන්න.
Put Biscuits into a large bowl and crush into crumbs. -
ඊට සීනි එකතු කොට හොඳින් මිශ්‍ර කරගන්න.
Add Sugar to the Biscuit crumbs and mix. -
ඊට උණු වූ බටර් මිශ්‍ර කර හොඳින් මිශ්‍ර කරගන්න.
Add melted Butter and mix well. -
පසුව ගැනීමට පසෙකින් තබන්න.
Store for use later. -
තරමක් විශාල භාජනයක් ගෙන සකස් කරගත් ක්‍රීම් චීස් ඊට යොදන්න.
Take a large bowl and beat Cream Cheese. -
සීනි සහ ජෙලටින් මිශ්‍රණය එකතු කොට ගසාගන්න (මිශ්‍ර කරගන්න).
Add Sugar and the Gelatine mixture into the bowl and beat more. -
ඊට නැවුම් ක්‍රීම් එකතු කොට හොඳින් ගසාගන්න (මිශ්‍රණය).
Add Fresh Cream and beat thoroughly. -
අවශ්‍ය නම් තවත් ජෙලටින් මිශ්‍රණය යොදන්න.
Add extra Gelatine mixture if necessary. -
රවුම් බේකින් ට්‍රේ එකක් ගන්න.
Take a circular baking tray. -
එහි යට කොටසට කැබලි කරගන්නා ලද බිස්කට් මිශ්‍රණයේ ලේයර් එකක් යොදන්න.
Layer the base with the Biscuit crumb mix. -
ඒ මතට ක්‍රීම් චීස් මිශ්‍රණය යොදා එය හොඳින් පැතිර යන සේ තවරා ගන්න.
Spread the cream cheese mix to the top of the Biscuit crumb base. -
ශීතකරණයේ පය හතරක් පමණ තබන්න.
Refrigerate the Cheesecake for 4 hours. -
ඒ අතරතුර… පෑන් එකක් ගෙන ඊට ජලය සහ සීනි යොදා හොඳින් මිශ්‍ර කරගන්න.
Meanwhile, take a pan and add Sugar and Water and mix. -
කපාගන්නා ලද ස්ටෝබෙරි යොදා මිශ්‍ර කරගන්න.
Add cut Strawberries and mix. -
ජුස් එක රතු පැහැයට හැරෙන තුරු රත් කරගන්න.
Boil the mix until the juice turns red. -
රත් කිරීම නවත්වා පසුව ගැනීමට පසෙකින් තබන්න.
Turn off heat and store for use later. -
ශීතකර චීස් කේක් විශාල පිළිගැන්වීමේ භාජනයක් මත තබන්න.
Take the refrigerated Cheesecake out of the baking tray and place on large serving plate. -
සරසා ගැනීමට කේක් එක මතට අයිසින්ග් දමන්න.
Add Icing to the cake for decoration. -
රත් කරගන්නා ලද ස්ටෝබෙරි සහ ජුස් මිශ්‍රණය කේක් එක මතට දමන්න.
Add the boiled Strawberries and juice mix to the top of the cake. -
නිර්මාණශීලි ලෙස සරසාගෙන පිළිගන්වන්න.
Decorate creatively and serve.
චීස් කේක් සකස් කරගැනීම
Making the cheesecake base
ස්ටෝබෙරි පුරවනය සකස් කරගැනීම
Making the strawberry topping
දෙකම එකතු කරගන්න (පැය හතරකට පමණ පසුව)
Putting the two together (about 4 hours later)
පිළිගන්වන්න හෝ පසුව ගැනීම සඳහා ශීතකරණයේ දමා තබන්න.
Refrigerate unless you use it immediately.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.
Saru Fm Media