මත්පැන් මිල අඩු කරනවා කියන කතාව බොරු – Saru FM

0
12


සිගරට් සඳහා පනවා ඇති බදු ඉහළ නැංවීම තුළින් රාජ්‍ය ආදායම ද රැකගනිමින් සිගරට් භාවිතය අඩු කිරීමට හැකිවී ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මේ අතර මත්පැන් මිල අඩු කරන බවට පළවන ප්‍රචාර අසත්‍ය බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේ.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here