මන්ත්‍රී අලි සබ්රි රහීම්ට එරෙහිව සජබෙන් කතානායකට සංදේශයක් – Saru FM

0
11


නීති විරෝධී අයුරින් රත්‍රං හා ජංගම දුරකතන රැගෙන ආ අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයාට එරෙහිව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට සංදේශයක් භාර දුන්නා.

මෙම ක්‍රියාව තරයේ හෙලා දකින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේ.

 

 


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here