දැනට රජය මගින් ලබා දෙන මහජන ආධාර මුදල් කිසිදු කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
මෙම ආධාර ලබන අය අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට ද සුදුසුකම් ලබන්නේ නම් ඔවුන්ට එම ආධාර දෙකම ලබාදීමට කටයුතු කරන බවයි සියඹලාපිටිය මහතා සදහන් කරන්නේ.
Saru Fm Media