මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කෙරේ – Saru FM Media

0
13


මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පසුගිය කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලද එම පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබිණි.

අන්තර්ජාලය හරහා සිදු කරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය වැළැක්වීම හා ද්වේශසහගත හැසිරීම් වැළැක්වීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මෙම පනතෙන් වැරදි වශයෙන් අර්ථ නිරූපණය කර ඇත්තේ,

එම සම්පූර්ණ පනත් කෙටුම්පත කියවීම සඳහා මෙතැනින් යොමුවිය හැකිය. http://documents.gov.lk/en/bills.php

මෙම පනත් කෙටුම්පත ඉදිරියේදී අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

RN


Saru Fm Media