මාර්ග අංක 190 සහ 170 සියලුම පෞද්ගලික බස් රථ අද(24) දින ධාවනයෙන් වැළකී වර්ජනයක නිරතව සිටිනවා.
ඒ අනුව පිටකොටුව, මීගොඩ සහ පිටකොටුව , අතුරුගිරිය බස් ධාවනය වන්නේ නැහැ
පොලීසිය සහ එම බස්රථ රියදුරන් සමග ඇති වූ ගැටුමක් හේතුවෙන් එම තීරණය ගෙන තිබෙනවා.
Saru Fm Media