මැතිවරණ කොමිසම ලබන බ්‍රහස්පතින්දා යලි රැස්වෙයි. දේශපාලන පක්ෂවල මහලේකම්වරුන් එදිනට එම කොමිසමට කැදවා තිබෙ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති සියලු දේශපාලන පක්ෂවල මහලේකම්වරුන් මෙසේ කැදවා තිබෙ. ඡන්ද විමසීමේ ඉදිරි කටයුතු පිළිබඳවද එහිදි සාකච්ඡා කෙරේ.
Saru Fm Media