Somehow it is sweet, sour and spicy at the same time. The Malay pickle is a lovely accompaniment to a rice-centric meal.
Ingredients
0/13 ingredients
No ratings yet
Directions
0/0 steps made
-
රතු මිරිස් ගෙන හොඳින් සෝදා කැබලි වලට කපන්න.
Wash the capsicums and cut into pieces. -
කැරට් ගෙන එහි පොතු හැර කැබලි වලට කපාගන්න.
Peel carrot and cut into pieces. -
රතු ළුණු වල පොතු ඉවත් කර පසෙකින් තබන්න.
Peel the skin of the red onion and keep aside. -
භාජනයකට අබ කුඩු, මිරිස් කුඩු, සීනි, ගම්මිරිස්, ලුණු, සුදු ළුණු ආලේපය, ඉඟුරු ආලේපය, සහ විනාකිරි දමන්න. හොඳින් මිශ්‍ර කරගන්න.
Mix Mustard powder, Chilli powder, Sugar, Pepper, Salt, Garlic paste, Ginger paste and Vinegar into a large bowl and mix. -
රට ඉඳි යොදා මිශ්‍ර කරගන්න.
Add the pitted Dates and mix. -
අමතර රසය අවශ්‍ය නම් දෙහි අච්චාරු සමග යොදන්න.
Optionally, add Lime pickle for that extra taste. -
භාජනයකට ළුණු, මාලු මිරිස් සහ කැරට් එකතු කරගන්න. හොඳින් මිශ්‍ර කරගන්න.
Add the skinned Onions, cut Capsicums and Carrots. Mix well. -
ඉවතට ගෙන භාජනයකට දමා කෑමට ගන්නා තුරැ හොදින් වසා තබන්න.
Take out, cover and store until ready to serve.
පදම රස බලන්න. මිශ්‍රණයේ රසය පැණිරස සහ උණු විය යුතුය. අවෂ්‍යය නම් තව මිරිස් කුඩු සහ විනාකිරි දමන්න
Check seasoning. The taste of the mixture should be hot and sweet. Add more Chilli powder and Vinegar if required.
සතුටින් පිළිගන්වන්න.
Enjoy.
සමඟ වඩා රසවත්ය Goes best with:
- පට්ට කෑම Top Kaema
චිකන් බුරියානි (අල්ලපු ගෙදර ආන්ටි හදපු) Next Door Aunty’s Chicken Biryani
No ratings yet
කුකුල් මස් කකුල් සහ කලවා හැම එකම 4 Chicken drumsticks & thighs eachබාස්මති බත් ග්‍රෑම් 300g Basmati RiceKnorr චිකන් සුප් කට 2 Chicken Stock cubesකහ කුඩු තේ හැඳි 1 tsp Turmeric powderමිරිස් කුඩු තේ හැඳි 3 tsp Chilli powderතුන පහ මේස හැඳි 2 tbsp Curry powderගම්මිරිස් කුඩු තේ හැඳි 2 tsp Black Pepper powderකරාබු නැටි 10 Clovesකරපිංචා Curry Leavesඑනසල් ඇට 5 Cardamom podsකුරුඳු පොතු 2 Cinnamon sticksඅමු මිරිස් 3 Green Chilliesලොකු ළුණු (හොඳින් පොඩි කරගත්) 2 Big Onions (finely chopped)ලුණු තේ හැඳි 3 tsp Saltමධ්‍යම ප්‍රමාණය ළුණු 1 Medium-sized Onionසුදු ළුණු (පොඩි කරගත්) බිකි 7 Garlic cloves (crushed)ඉඟුරු (පොඩි කරගත්) තේ හැඳි 2 tsp Ginger (crushed)මුදවපු කිරි විශාල හට්ටි 2 large containers of Curdකොත්තමල්ලි ග්‍රෑම් 300g Corianderදෙළුම් ඇට Pomegranate seedsඅවශ්‍ය ප්‍රමාණයට එළවලු තෙල් Vegetable Oil to fryවතුර Water
Read more
Saru Fm Media