saru fm media
Home ආහාර පාන මිංචි සම්බෝල Mint Sambol

මිංචි සම්බෝල Mint Sambol

0
133


දිව පිනවන මේ මින්චි සම්බෝල චට්නි එක, ඔබගේ පවුලේ හා යාලුවන්ගේ ප්රියතම කෑම මේසෙ අංගයක් බවට පත්වනු නිසැකයි. මෙය බත්, බුරියානි, පාන් හා රොටි එකක්, නැතහොත් ඩිප් එකක් විදිහට පාවිච්චි කල හැකී. ඔගොල්ලොත් මේක හදලා කොහොමද අපිට කියන්න.
This mouth-watering Mint Sambol chutney will be a highlight on your dining table amongst family and friends with its pungent aroma and taste. Ideally best served with Biryani but also goes well with rice, bread or roti, or it can even be used as a dip. Try this and tell us what you think.

Ingredients


0/7 ingredients

Directions


0/0 steps made

  1. මිංචි කොළ, ගා ගත් පොල්, සුදු ළුණු, අමු මිරිස් සහ දෙහි යුෂ බ්ලෙන්ඩර් එකට දමාගන්න.
    Add Mint leaves, grated Coconut, Garlic, Green Chillies, and Lime juice into a blender.
  2. අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ ගම්මිරිස් දමන්න.
    Add Salt and Pepper for taste.
  3. හොඳින් උකු වන ලෙස කසක් වන තුරු බ්ලෙන්ඩ් කරගන්න.
    Grind all the ingredients together into a fine thick paste.
  4. රස බලා තව අවෂ්‍යය නම් ලුණු සහ දෙහි යුෂ දමන්න.
    Check seasoning. Adjust the taste with salt and lime juice if required.
  5. ඉවතට ගෙන භාජනයකට දමා කෑමට ගන්නා තුරැ හොදින් වසා තබන්න.
    Take out, cover and store until ready to serve.
සතුටින් පිළිගන්වන්න.
Enjoy.

සමඟ වඩා රසවත්ය Goes best with:

Featured

  • පට්ට කෑම Top Kaema

චිකන් බුරියානි (අල්ලපු ගෙදර ආන්ටි හදපු) Next Door Aunty’s Chicken Biryani

Read more


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here