මීගොඩ ආර්ථිකයේ හොරු වෙඩි තබති..

0
5


මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ වෙළඳසැලක් මංකොල්ල කෑමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසිනි.

වෙඩි තැබීම හේතුවෙන් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

වෙඩි තැබීම සිදුකල පුද්ගලයන් පලා ගොස් ඇති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.



Saru News