මූල්‍ය විනය ඉදිරියට ගෙනයාම ජනාධීපතිවරයාගේ අරමුණ වී ඇතැයි නවීන් දිසානායක පවසයි – Saru FM ( Sinhala )

0
87


මූල්‍ය විනයක් සහිතව රට ඉදිරියට ගෙනයාම වත්මන් ජනාධීපතිවරයාගේ අරමුණ වී ඇතැයි හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. ශ්‍රි ලංකාව දකුණු ආසියාවේ හොඳම සාමාජිය ක්‍රමයක් ක්‍රියාත්මක වන රටයි. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දිසානායක මහතා මේ බව සදහන් කළේය. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එකගතාව ලැබිම මාතෘ භූමිය යලි ඔසවා තැබීමට ලද අවස්ථාවකි. මෙමගින් තරුණ තරුණියන්ටද යහපත් රටක් නිර්මාණය වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here