මේ වසරේදි නිවාස ඒකක 864 ක් ඉදිකිරිමට සැලසුම් – Saru FM ( Sinhala )

0
107


මේ වසරේදි රුපියල් 64 කෝටි අසූලක්ෂයක් වැය කරමින් නිවාස ඒකක 864 ක් ඉදිකිරිමට සැලසුම් කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සැමට නිවහන ව්‍යාපෘතිය යටතේ ඒවා ඉදි කෙරේ. ඉන්දිය ආධාර නිවාස වැඩසටහන යටතේ රුපියල් 57 කෝටි 80 ලක්ෂයක් වැය කරමින් නිවාස ඒකක 760 ක වැඩනිම කිරිමට නියමිතයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ ශ්‍රි ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය අදාල මූල්‍ය ප්‍රතිපාදන සැපයූ විට මේ වසර තුළ එම ව්‍යාපෘති අවසන් කිරිම ඉලක්කය බවයි. ඊට අමතරව අර්ඛ සුඛෝපභෝගි නිවාස ඒකක 560 ක් ඉදිකිරිමට සැලසුම් කර තිබේ.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here