දේශීය පුවත් මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටිමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට – Saru FM By Saru FM Media - May 26, 2023 12:42 pm 0 10 FacebookTwitterPinterestWhatsApp ඇගලුම් කර්මාන්ත ශාලා තත්ත්ව පාලකයෙකු පැදවූ මෝටර් රථයක් සහ බේකරි සේවකයෙකු පැදවූ යතුරුපැදියක් එකිනෙක ගැටිමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුරින් තවත් අයෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා. Saru Fm Media